රන් මිල ඉහළට

රන් මිල ඉහළට

මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (26) රන් මිළෙහි ඉහළ යාමක් සිදුව තිබෙනවා.

ඒ අනුව, අද දිනයේ කැරට් 22 රන් පවුම රුපියල් 163,850ක් වන අතර, කැරට් 24 රන් පවුම රුපියල් 178,700ක් ලෙස සටහන් වී තිබේ.

අද රන් මිල සටහන පහතින්,

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,340.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.178,700.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,480.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.163,850.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,550.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.156,400.00

Share This