ICC ලෝක කාන්තා එක්දින කණ්ඩායමේ නායකත්වයත් චමරිට

ICC ලෝක කාන්තා එක්දින කණ්ඩායමේ නායකත්වයත් චමරිට

2023 වසරට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කළ වසරේ කාන්තා එක්දින කණ්ඩායමේ නායකත්වයට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු නම් කර තිබේ.

එම කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය ලෙසත් ඇය නම් කර තිබේ. එසේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කළ වසරේ කාන්තා විස්සයි20 කණ්ඩායමේ නායිකාව ලෙසද චමරි නම්කරනු ලැබීය.

COMMENTS