web hit counter
මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

සෘජුව හෝ වක්‍රව නීති විරෝධී පිරමීඩ යෝජනා ක්‍රමවල නිරත වීමෙන් වැළකී සිටින්නැයි ශ්‍රී ලංකා මහබැංකුව දැනුම් දෙයි.

මේ වන විට පිරමීඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන වංචාකරුවන් පිළිබඳ විමර්ශනය කෙරෙමින් පවතින බවද මහබැංකුව පෙන්වා දෙයි.

ප්‍රකට ක්‍රීඩා, ආගමික සහ විනෝදාස්වාදජනක අවස්ථා සඳහා අනුග්‍රාහකත්වය දැක්වීම මගින් ඔවුන් යහපත් පුද්ගලයන් සේ සමාජයේ පෙනී සිටීමට උත්සහ ගන්නා බව ද මහබැංකුව පවසයි.

පීරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගි වීම දඩුවම් ලැබිය හැකි වරදක් බැවින් ඉන් වැළකී සිටින ලෙස මහබැංකුව වැඩිදුරටත් දැනුම් දෙයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )