අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට අධිකරණයෙන් නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට අධිකරණයෙන් නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසකට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා

ඒ අද (10) දිනයේ කොළඹ ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වාලමිනුයි.

Share This