ලංවිම ඊ-බිල්පත් කෙටි පණිවුඩ සේවාව ගැන දැනුවත් කිරීමක්

ලංවිම ඊ-බිල්පත් කෙටි පණිවුඩ සේවාව ගැන දැනුවත් කිරීමක්

ලංකා විදුලිබල මණ්ඩලයේ ඊ-බිල්පත් කෙටි පණිවුඩ සේවාව දැන් සිංහල හා දමිළ භාෂාවන්ගෙන් ලබා ගත හැකි බව විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ට දැනුම් දෙයි.

ඒ සදහා පහත පරිදි අදාළ භාෂාවන් සදහා ලියාපදිංචි විය හැකිය.