Category: Foreign News

Foreign News

වෙන්දේසියකදී ලොව වැඩිම මිළකට අලෙවි වූ කුරුළු පිහාටුව

වෙන්දේසියකදී ලොව වැඩිම මිළකට අලෙවි වූ කුරුළු පිහාටුව

- May 22, 2024

දැනට ලොව වඳ වී ගොස් ඇති නවසීලන්ත හුයියා පක්ෂියාගේ තනි පිහාටුවක් ලෝක වාර්තාවක් තබමින් වෙන්දේසියකදී ඩොලර් 46,521.50කට අලෙවි වී තිබේ. එය වෙන්දේසියකදී මෙතෙක් අලෙවි වූ ... Read More

වායු රික්තකයකට හසු වූ ගුවන් යානයේ මගියෙක් මරුට – 71කට තුවාල

වායු රික්තකයකට හසු වූ ගුවන් යානයේ මගියෙක් මරුට – 71කට තුවාල

- May 22, 2024

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව් 321 ගුවන්යානය ඉහළ අහසේදි වායු රික්තකයකට හසුවීමෙන් එක් අයෙකු මියගොස් තවත් 71 දෙනෙකු ... Read More

ඊශ්‍රායලය යළි සටන් අරඹයි – ජෙනින් නගරයට දරුණු ප්‍රහාරයක්

ඊශ්‍රායලය යළි සටන් අරඹයි – ජෙනින් නගරයට දරුණු ප්‍රහාරයක්

- May 22, 2024

පලස්තීන බටහිර ඉවුරේ ජෙනින් නගරයට ඊශ්‍රායල හමුදාව විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඉන් වෛද්‍යවරයෙක් සහ ගුරුවරයෙක් ඇතුළු පලස්තීනුවන් 7 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් ... Read More

ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිසිගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිසිගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

- May 21, 2024

අභාවප්‍රාප්ත වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ තෙදින අවමංගල්‍ය උත්සවය අද (21) ටබ්‍රිස් නගරයේදී එරට වේලාවෙන් උදෑසන 9.30 ට ආරම්භ විය. අවමංගල්‍ය උත්සවය අදියර කීපයකින් පැවැත්වීමට ... Read More

ඉරාන ජනපතිගේ අවසන් කටයුතු හෙට – ඉරානයට දින 5ක ශෝක කාලයක්

ඉරාන ජනපතිගේ අවසන් කටයුතු හෙට – ඉරානයට දින 5ක ශෝක කාලයක්

- May 20, 2024

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ සහ ඉරාන විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහි ඇතුළු මියගිය පිරිසේ අවසන් කටයුතු හෙට (21) දිනයේ ටැබ්රිස් හිදී ... Read More

ඉරාන ජනාධිපතිගේ සහ විදේශ ඇමතිගේ සිරුරු සොයා ගැනේ

ඉරාන ජනාධිපතිගේ සහ විදේශ ඇමතිගේ සිරුරු සොයා ගැනේ

- May 20, 2024

අයහපත් කාලගුණය තත්ත්වය හමුවේ හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනාධිපතිගේ සහ එරට විදේශ ඇමතිගේ සිරුරු අනතුර සිදු වූ ස්ථානයෙන් සොයාගැනීමට මුදවා ගැනීමේ කණ්ඩායම්වලට හැකිවූ බව එරට ... Read More

ඉරාන රජය හදිසි රැස්වීමක් කැදවයි – මීළඟ ජනපතිවරයා කවුද?

ඉරාන රජය හදිසි රැස්වීමක් කැදවයි – මීළඟ ජනපතිවරයා කවුද?

- May 20, 2024

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් සහ තවත් හත් දෙනෙකු මිය ගිය බව නිවේදනය කිරීමෙන් පසු ඉරාන රාජ්‍ය විකාශකයින් ඔවුන්ගේ ප්‍රවෘත්ති විකාශන අතර ... Read More

ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

- May 20, 2024

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගිය බව ඉරාන විදේශ අමත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් ... Read More

ඉරාන ජනපති සොයන මෙහෙයුමට රුසියාවත් එක්වෙයි

ඉරාන ජනපති සොයන මෙහෙයුමට රුසියාවත් එක්වෙයි

- May 20, 2024

කඩා වැටෙන්න ඇතැයි සැක කරන ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පිරිස රැගත් හෙලිකොප්ටර් යානය සෙවිමේ මෙහෙයුම් වලට රුසියාව ද සම්බන්ධ වී සිටී. රුසියන් ජනාධිපති පුටින් ... Read More

ඉරාන ජනපති ගමන් කළ හෙළිකොප්ටරය කඩාවැටුණු තැන සොයාගනී

ඉරාන ජනපති ගමන් කළ හෙළිකොප්ටරය කඩාවැටුණු තැන සොයාගනී

- May 20, 2024

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානය සෙවුම් කණ්ඩායම් විසින් සොයාගෙන ඇති බව එරට රාජ්‍ය රූපවාහිනිය පවසයි. ඉරානයේ 'Red Crescent' සමාජයේ ප්‍රධානියා ... Read More

සිංගප්පූරු අගමැති ඉල්ලා අස්වෙයි

සිංගප්පූරු අගමැති ඉල්ලා අස්වෙයි

- May 15, 2024

සිංගප්පූරුවේ වසර 20 ක කාලයක් අගමැති ධුරයේ කටයුතු කළ ලී සියෙන් ලූන්ග් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. වසර 20 ක බලයෙන් පසු, ලී මහතා අද ... Read More

දැන්වීම් පුවරුවක් කඩා වැටී පුද්ගලයන් 14ක් ජීවිතක්ෂයට

දැන්වීම් පුවරුවක් කඩා වැටී පුද්ගලයන් 14ක් ජීවිතක්ෂයට

- May 14, 2024

ඉන්දියාවේ මුම්බායි නගරයේ විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ. මුම්බායි නගරය හරහා හමා ගිය තද සුළං තත්ත්වයත් සමග මෙම ... Read More

තොල් රතු කරන්න තහනමක්

තොල් රතු කරන්න තහනමක්

- May 13, 2024

උතුරු කොරියා නායක කිම් ජොන් උන් එරට කාන්තාවන්ට රතු තොල් සායම් තහනම් කිරීමට පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, රතු තොල් සායම් පමණක් ... Read More

ඉන්දුනීසියාවේ ගංවතුරින් 41 ක් මරුට

ඉන්දුනීසියාවේ ගංවතුරින් 41 ක් මරුට

- May 13, 2024

ඉන්දුනීසියාවේ බටහිර පළාත්වලට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු මිය ගොස් තවත් 16 දෙනෙකු අතුරුදහන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් නිවාස 84ක්, පාලම් ... Read More

අවසන් ග්ලැසියරයත් අහිමි වෙන ලකුණු

අවසන් ග්ලැසියරයත් අහිමි වෙන ලකුණු

- May 13, 2024

ගෝලීය උණුසුම නිසා නිර්මාණය වූ එල් නීනෝ නමැති විපරිත දේශගුණික විපර්යාස හේතුවෙන් ලතින් ඇමෙරිකනු රාජ්‍යයක් වන වෙනිසියුලාවට අයත්ව තිබූ අවසන් ග්ලැසියරයත් දිනෙන් දින හැකිළෙමින් පවතින ... Read More