ෆෙබ්‍රියෝ ද සොයිසා යළි රිමාන්ඩ්

ෆෙබ්‍රියෝ ද සොයිසා යළි රිමාන්ඩ්

කැනඩාවේ ඔටාවාහී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය යළි කැඳවා තිබේ.

එම ඝාතන සම්බන්ධයෙන් මේ වනවිට චෝදනා එල්ලවී සිටින්නේ 19 හැවිරිදි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සිසුවෙකු වන ෆෙබ්‍රියෝ ද සොයිසා වෙතය.

අධිකරණය ඊයේ (14) නියෝග කළේ ඔහුව යළි රක්ෂිත බන්ධනාගාරගත ලෙසයි.

එම නඩු විභාගය එළඹෙන 28 වනදා යළි කැඳවීමට නියමිතයි.