පේරාදෙණිය සරසවියේ ජ්‍යෙෂ්ඨ සිසුන් 11ක පන්ති තහනම්

පේරාදෙණිය සරසවියේ ජ්‍යෙෂ්ඨ සිසුන් 11ක පන්ති තහනම්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් 11 දෙනෙකු තාවකාලික පන්ති තහනමකට ලක් කර තිබේ.

අදාළ සිසුන් නේවාසිකාගාරයක් තුළදී නවක සිසුන්ට පිළුණු වූ ආහාර ලබා දී ඇති බව අනාවරණය වූ බවයි , විශ්වවිද්‍යාලයීය නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා සඳහන් කළේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )