සරසවි කඩයිම් ලකුණු අද එළියට

සරසවි කඩයිම් ලකුණු අද එළියට

විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ කඩඉම් ලකුණු අද (01) නිකුත් කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.

2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත සරසවිවලට සිසුන් බඳවා ගැනීමේ කඩඉම් ලකුණු මෙසේ නිකුත් කෙරේ.

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ඉතිහාසයේ පළමු වරට කෙටිම කලකින් කඩඉම් ලකුණු නිකුත් කෙරෙනුයේ මෙවර බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

Share This