පෞද්ගලික බස් රථ වර්ජනයක්

පෞද්ගලික බස් රථ වර්ජනයක්

මාර්ග අංක 190 සහ 170 සියලුම පෞද්ගලික බස් රථ අද ( 24 ) දින ධාවනයෙන් වැළකී වර්ජනයේ නිරත වන බව වාර්තා වේ.

ඒ අනුව පිටකොටුව – මීගොඩ සහ පිටකොටුව – අතුරුගිරිය බස් ධාවනය නොවේ.

පොලීසිය සහ එම බස්රථ රියදුරන් සමග ඇති වූ යම් සිදුවීමක් හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.