කොළඹ – මහනුවර මාර්ගයේ බස් රථ දෙකක් ගැටී 23ක් රෝහලට

කොළඹ – මහනුවර මාර්ගයේ බස් රථ දෙකක් ගැටී 23ක් රෝහලට

කොළඹ – මහනුවර මාර්ගයේ කජුගම ප්‍රදේශයේදී බස් රථ දෙකක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ අනතුරින් තුවාල ලැබූ මගීන් 23දෙනෙකුරෝහල්ගතකර ඇති බවයි.

පොලීසිය පවසන්නේ අනතුර හේතුවෙන් මේ වනවිට කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කජුගම ප්‍රදේශයෙන් අවහිර වී ඇති බවයි.

May be an image of car and text