කොළඹ අවදානම් ඉදිකිරීම් 150ක් ගැන ගත් තීරණය

කොළඹ අවදානම් ඉදිකිරීම් 150ක් ගැන ගත් තීරණය

කොළඹ නගරයේ අවදානම් ඉදිකිරීම් 150 පමණ මේ වනවිට හඳුනාගෙන ඇති බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන පවසයි.

ඇය සඳහන් කළේ මේ පිළිබඳ ලේඛනගත කර ඒවා ඉවත් කරන ලෙස අදාළ හිමිකරුවන්ව දැනුවත් කර ඇති බවය.

Share This