Author: newsi.lk
ඇඹිලිපිටියේ නිෂ්පාදිත පළමු කඩදාසි තොගය බංගලාදේශයට
දශක දෙකකට වැඩි කාලයක් වසා දමා තිබී යළි නිෂ්පාදන කටයුතු ඇරඹු ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදිත පළමු කඩදාසි තොගය බංගලාදේශයට අපනයනය කර තිබේ. මෙට්‍රික් ටොන් පනහකින් ... Read More
ඉන්ධන කාන්දු වූ ඉන්දියන් නැවෙන් රුපියල් මිලියන 15ක්
කොළඹ වරායේ නැංගුරම්ලා තිබිය දී ඉන්ධන කාන්දුවක් සිදුවූ ඉන්දීය නෞකාව අයත් සමාගමට රුපියල් මිලියන 15ක වන්දියක් ගෙවීමට නියම කර ඇතැයි වාර්තා වේ. මෙලෙස ඉන්ධන කාන්දු ... Read More
T20 තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේ පළමු තැන වනිඳුට
ශ්‍රී ලංකා විස්සයි 20 නායක වනිඳු හසරංග ICC නවතම විස්සයි 20 තුන් ඉරියව් ශ්‍රේණිගත කිරිම් වල පළමු ස්ථානයට පැමිණීමට සමත්ව තිබේ. ඒ, ප්‍රසාද ලකුණු 228ක් ... Read More
කොළඹ කුණු ඇළක කාන්තා මළසිරුරක්
කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ස්ටේස්පුර ප්‍රදේශයේ කුණු ඇළක තිබී කාන්තා මළසිරුරක් හමුවී තිබේ. පොලීසියට ලද ඇමතුමක් අනුව, ඊයේ (29) දහවල් මෙම මළසිරුර සොයාගෙන ඇති අතර ඇයගේ අනන්‍යතාව ... Read More
“මිදිගම රුවන්” ඩුබායි සිට අද දිවයිනට රැගෙන එයි
නමගිය පාතාල නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට සැලකෙන දුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තා ගේ මස්සිනා වන "මිදිගම රුවන්" නමැත්තා අද (30) දිවයිනට ... Read More
පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්
සක්‍රීය වී ඇති නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව පවසනවා. එමෙන්ම, ... Read More
අමෙරිකාවේ ප්‍රකෝටිපතියෙක් ටයිටැනික් නැවේ සුන්බුන් බලන්න යන්න සැරසෙයි
අමෙරිකාවේ ප්‍රකෝටිපති දේපළ වෙළෙඳාම්කරුවෙක් ගැඹුරු මුහුදේ ගිලී ඇති ටයිටැනික් නෞකාවේ ගවේෂණයට සූදානම්වන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහියෝ හි ජීවත්වන ත්‍රාසජනක ක්‍රීඩාවන් හී නිරතවන ලැරී ... Read More
ඇමරිකානු තානාපතිනිය මැතිවරණ කොමිසම හමුවෙයි
මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය හා මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා අතර අද (29) පෙරවරුවේදී විශේෂ හමුවක් සිදුව තිබේ. රටේ ඉදිරි මැතිවරණ පැවැත්වීම ... Read More
ජනාධිපතිවරණය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පවසන කිසිදු අපේක්ෂකයකු එම ධුරය සතු විධායක බලය අහෝසි කරන බවට මෙතෙක් ප්‍රකාශ කර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ... Read More
සීදුව කාන්තා ඝාතනයේ සැකකරු අත්අඩංගුවට
සීදුව පොලිස් වසමේ ලියනගේමුල්ල ප්‍රදේශයේ කැලෑ පල්ලිය මාර්ගයේ දේවස්ථානයක් ඉදිරිපිට කානුවක ඊයේ (28) දින මරා දමා තිබු කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් ඇගේ අනියම් පුරුෂයා කිරිබත්ගොඩ ප්‍රදේශයේ ... Read More
ආචාර්ය පුන්සර අමරසිංහට ඇප
Update :- අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ මහතාව ඇප මත මුදාහැර තිබේ. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් ... Read More
හෙට සහ අනිද්දා පාසල් පැවැත්වීම ගැන විශේෂ දැනුම් දීමක්
හෙට සහ අනිද්දා එනම්, මැයි මස 30 සහ 31 දිනයන්හි සියලුම පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. Read More
ආචාර්ය පුන්සර අමරසිංහ අත්අඩංගුවට
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ. ISIS සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බවට ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ... Read More
රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් 20000කින් වැඩි කරන්නැයි ඉල්ලයි
රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් විසිදහසකින් ඉහළ දමන ලෙස ඉල්ලා හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (29) සිට වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව ... Read More
ශ්‍රී ලංකාවේ පියුමි ඇතුලු කණ්ඩායම අඟහරු ලෝකෙට යන පුහුණුව අරඹයි
NASA ආයතනය විසින් සිදු කරන අඟහරු ග්‍රහයා මත වාසය කිරීමට අදාල පර්යේෂණයකට තෝරාගත් සිව් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම මේ වන විට ඊට අදාළ මෙහෙයුම් ආරම්භ කර ... Read More