හෙට සහ අනිද්දා පාසල් පැවැත්වීම ගැන විශේෂ දැනුම් දීමක්

හෙට සහ අනිද්දා පාසල් පැවැත්වීම ගැන විශේෂ දැනුම් දීමක්

හෙට සහ අනිද්දා එනම්, මැයි මස 30 සහ 31 දිනයන්හි සියලු‍ම පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.