Author: newsi.lk
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරගාවලි සංචාරයක් සදහා අද (04) උදෑසන දිවයිනට පැමිණියේය. මෙම කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු සහ පුහුණුකරුවන් 07 ... Read More
අනුර කුමාරගේ රැස්වීමක ඡායාරූප ගන්න ගිය බුද්ධි නිලධාරියෙකුට තඩි බාලා
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගල සත්‍යවාදී ක්‍රීඩාංගණයේදී පසුගිය 02 වනදා පැවැති රැලියකට පැමිණෙමින් සිටියදී සිවිල් ඇඳුමෙන් සිටි බුද්ධි අංශයකට සම්බන්ධ පොලිස් නිලධාරියකු ... Read More
ආචාර්ය හේමාලි කොතලාවලට ජාත්‍යන්තර තනතුරක්
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ (World Organization for Animal Health) ආසියා පැසිෆික් කලාපීය කාර්යාංශයේ (Asia- ... Read More
ගංවතුරේ විනෝදවීමට ගිය 20 කට විදුලි සැර වදී – අයෙක් මරුට
ගංවතුරේ විනෝදවීමට ගිය පිරිසක් ගමන් ගත් බෝට්ටුවක් අධි බලැති විදුලි රැහැනක ගැටී 20 දෙනකුට විදුලි සැර වැදී ඇති අතර ඉන් එක් අයකු මියගොස් සෙසු පිරිස ... Read More
ලිට්‍රෝ ගෑස් මිල පහළට
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ගණන් අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. ඒ අනුව, ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් ... Read More
මහින්දානන්ද සහ ගුණතිලක රාජපක්ෂ අතර ගුටි කෙළියක් – මන්ත්‍රී රාජපක්ෂට තුවාල
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සහ එම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහත්වරුන් අතර ... Read More
කාලගුණය ගැන අලුත්ම දැනුම්දීම
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (04) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු ... Read More
ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරගයෙන් දකුණු අප්‍රිකාව කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සමත් වුණා. තරගයේ කාසියේ වාසිය ... Read More
“විභාග ප්‍රතිඵල සමාජ මාධ්‍යයේ දාන්න එපා” – හේතුව ඇහුවොත් ඔබ පුදුම වේවි
උසස්පෙළ ප්‍රතිඵල සමාජ මාධ්‍යයන්හි ප්‍රචාරය කිරීමෙන් වලකින ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්යය සම්පත් අමරතුංග මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගී ... Read More
එජාප කමිටුවකට රංජිත් මද්දුම බණ්ඩාරවත් පත් කරයි
දේශපාලන සහයෝගීතාවය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කමිටුවක් සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නම ද ... Read More
ලිට්‍රෝ ගෑස් මිල පහළට
හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ. ඒ අනුව, සංශෝධිත මිල ගණන් හෙට ... Read More
වතු සේවකයින්ගේ දෛනික වැටුප් ගැසට්ටුව ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්
වතු කම්කරුවන් සඳහා අවම දෛනික වැටුපක් නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වමින් මෙම අවස්ථාවේදී අතුරු තහනම් නියෝගයක් නිකුත් ... Read More
මෙක්සිකෝ දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් ජනාධිපති ධුරය කාන්තාවකට හිමිවෙයි
මෙක්සිකෝ ජනාධිපතිවරණය ජයගැනීමට අපේක්ෂිකා ක්ලෝඩියා ෂයින්බවුම් සමත්වුවාය. ඒ අනුව, මෙක්සිකෝ ජනාධිපති ධුරය සඳහා කාන්තාවක් තේරී පත්වූ පළමු අවස්ථාව මෙය වේ. 61 හැවිරිදි ක්ලෝඩියා යුදෙව්වකු වන ... Read More
කෙහෙළිය ඇතුළු සෙසු සැකකරුවන් 8 දෙනා යළි රිමාන්ඩ්
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කළ බව කියන සිද්ධියේ නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු ජුනි මස 14 වනදා දක්වා ... Read More
ආපදා මරණ ගණන ඉහළට
පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග සිදුවු ආපදා හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. ... Read More