Author: newsi.lk
කරන්නාගොඩගේ පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ගොනුකර තිබෙන ... Read More
කොළඹ – නුවර මාර්ගය හෙට පහළ කඩුගන්නාවෙන් වැසෙයි
කොළඹ මහනුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් හෙට (08) උදෑසන 10 සිට සවස 7 දක්වා විටින් විට වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්දන ජයසිංහ මහතා පවසයි. ... Read More
රෝහිතට පොහොට්ටුවේ ලොකු තනතුරක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ලෙස එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පත්කර තිබේ. ඒ, එම පක්ෂයේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය අද (07) ... Read More
දඹුල්ල තන්ඩර්ස් හිමිකරුට ඇප
එල්.පී.එල් 2024 ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමට බලපෑම් කළේ යයි කියන දඹුල්ල තන්ඩර්ස් ක්‍රිකට් කණ්ඩායමේ හිමිකරු බ්‍රිතාන්‍ය පුරවැසි බංග්ලාදේශ ජාතික තමීම් රහ්මාන් ඇප මත මුදා හැරීමට ... Read More
ආපදා මරණයකට දෙලක්ෂ පනස්දහසක වන්දියක්
අයහපත් කාලගුණයෙන් සිදුවූ අනතුරුවලදී මියගිය එක් පුද්ගලයෙකු සඳහා වන්දි ලෙස රුපියල් දෙලක්ෂ පනස්දහසක් ලබා දෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යාපන සහ මහජන දැනුවත් කිරීමේ අංශ ... Read More
නොර්වුඩ්, නිව්වැලිගම දී මෝටර් රථයක් අඩි 200 ක් ප්‍රපාතයට පෙරලෙයි
එකම පවුලේ පිරිසක් ගමන් ගත් මොටර් රථයක් කාසල්රි ජලාශය අසලට පෙරලෙයි, එක් අයෙකුට තුවාල. එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි ... Read More
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය ගැන IMF වෙතින් ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියේ ශක්තිමත් ප්‍රගතියක් දක්නට ලැබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් පවසයි. ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ, වැඩසටහන් පරාමිතීන්ට ... Read More
රියදුරු වර්ජනයෙන් දුම්රිය රැසක් අවලංගුයි
ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයට අයත් දුම්රිය රියදුරන් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කළ බව දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී ... Read More
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (07) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම, වයඹ, උතුරු සහ ... Read More
ගංවතුරෙන් බලපෑම් වූ නිවාස පිරිසිදු කර ගන්න රජයෙන් රු.10,000 ක්
ගංවතුරෙන් පීඩාවට පත් පවුල්වලට නිවාස පිරිසිදු කරගැනීම සඳහා රුපියල් 10,000 බැගින් ලබාදීමට රජය තීරණය කර තිබේ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (06) ... Read More
හෙට දිනයේත් වසා තැබෙන පාසල් මෙන්න
රජයේ පාසල්වලට දෙනු ලබන විශේෂ නිවාඩුවක් ලෙස සලකා හෙට (07) නිවිතිගල කලාපයේ කොට්ඨාස කිහිපයක රජයේ පාසල් සඳහා නිවාඩු ලබාදී තිබේ. ඒ අනුව, නිවිතිගල අධ්‍යාපන කලාපයේ ... Read More
ඩොලරය තවත් ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (06) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.56ක් ලෙස සහ ... Read More
විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට විදෙස් රැකියා
ශ්‍රී ලංකා රජයට ලැබෙන විදේශ රැකියා ප්‍රමාණයෙන් කොටසක් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ලබාදීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය කැමැත්ත ප්‍රකාශ කර ... Read More
සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 7 ක මිල පහළට
අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ 7 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බව ලංකා සතොස ආයතනය පවසයි. ඒ අනුව, සුදු කව්පි ... Read More
ලංවිම සේවකයින්ගේ සියලුම නිවාඩු අවලංගු කරයි
නැවත දැනුම් දෙන තුරු ලංවිම සේවකයින්ගේ සියලුම නිවාඩු අවලංගු කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියේ ජූනි 5 වැනිදා සිට මෙය ... Read More