Author: newsi.lk
රුසියානු හමුදා වලට ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීම ගැන අලුත්ම තීරණය
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාගේ ඉල්ලීම මත රුසියානු හමුදාවට තවදුරටත් ශ්‍රී ලාංකිකයන් බඳවා නොගැනීමට රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් මහතා එකඟතාවය පළ කර ... Read More
පළාත් 8ක වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සබරගමුවෙන්
බස්නාහිර පළාතේ හැර දිවයිනේ සෙසු පළාත්වලට අදාළව වාහන ආදායම් බලපත්‍ර ලියාපදිංචි කිරීම සබරගමු පළාත් සභාව මගින් මෙම මස 03 වන දින සිට ක්‍රියාත්මක කල බව ... Read More
මොරගහහේන පෞද්ගලික බැංකුවක ගින්නක්
මොරගහහේන නගරයේ පුද්ගලික බැංකුවක මීට සුළු මොහොතකට ඉහතදී ගින්නක් හටගෙන ඇතැයි මොරගහේන පොලිසිය පැවසීය. හොරණ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න මැඩ පැවැත්වීම ... Read More
බත්තරමුල්ලේ ලැඟුම්හලක දී පුද්ගලයෙක් ගෙල වැලලාගෙන
අද (11) උදෑසන 09ට පමණ බත්තරමුල්ල ප්‍රදේශයේ ලැඟුම්හලක සේවය කළ අවුරුදු 50ක පමණ පිරිමි පුද්ගලයෙක් ගෙල වැලලාගෙන මියගොස් තිබේ. එම සිද්ධිය ඒ අවට පදිංචි කාන්තාවක් ... Read More
බහින්බස්වීමක් දුර දිග ගොස් මිතුරා සමග එක්ව බිරිඳ ඝාතනය කරලා
තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබූ කාන්තාවකගේ මළ සිරුරක් අද (11) අලුයම තලංගම, තලාහේන ප්‍රදේශයේ නිවසකින් හමුවී තිබේ. මියගොස් ඇති කාන්තාව සිය සැමියා සමග මෙම ... Read More
විජයදාස ට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම සහ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීම වළක්වමින් නිකුත්කර තිබූ ... Read More
බස් – වෑන් ගැටී බිහිසුණු අනතුරක්
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් සහ ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටී අද (11) උදැසන සිදු වු රිය ... Read More
රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා ගැන තීරණයක්
රාජ්‍ය අංශයේ පවතින වැටුප් විෂමතා විසඳීමට රජයට අවශ්‍ය වුව ද 2024 අයවැය ලේඛනය මඟින් ඒ සඳහා අතිරේක මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීමේ හැකියාවක් නොමැති බව අමාත්‍ය බන්දුල ... Read More
නාඋල අනතුරකින් දෙදෙනෙකු මරුට
මහනුවර - යාපනය ප්‍රධාන මාර්ගයේ නාඋල - අරංගල ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. පොලීසිය ... Read More
පළාත් කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වල ... Read More
ඩොලරය තවත් ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (10) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 297.93ක් ලෙස සහ ... Read More
රත්තරන් මිල පහළට
මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (10) දිනයේ කැරට් 22 රන් පවුම රු.180,400.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 196,800.00ක් ... Read More
පුදුකුඩිඉරිප්පු ළිදකින් ගුවන් යානා නාශක උණ්ඩ 992ක් හමුවෙයි
මුලතිව්, දේවිපුරම් ප්‍රදේශයේ ළිදක තිබී ගුවන් යානා නාශක උණ්ඩ 992ක තොගයක් පුදුකුඩීරිප්පු පොලීසිය විසින් අද (10) සොයාගෙන තිබේ. පොලිසිය පැවසුවේ, අදාළ ලිඳ පිහිටි ඉඩමේ හිමිකරු ... Read More
පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව ඉහළට
පෙර පාසැල් ගුරුවරුන්ගේ දීමනාව දෙගුණයකින් ඉහළ නැංවීමට පසුගිය සතියේ රැස්වූ අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේදී තීරණය කර තිබේ. ඒ අනුව, මෙරට 34,000ක් පමණ වන පෙර පාසැල් ... Read More
“පස් පොඩ්ඩා”ට වෙඩි තැබූ වෙඩික්කරු කටුනායකදී අත්අඩංගුවට
ගම්පහ ප්‍රදේශයේ ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුව සිටි "පස් පොඩ්ඩා" නැමැත්තාට වෙඩි තබා ඝාතනය කර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර වෙත පළා ගොස් සිටි ... Read More