Author: newsi.lk
මොස්කව් ප්‍රහාරයේ වගකීම ISIS භාරගනී
රුසියාවේ මොස්කව් අගනුවර පිහිටි ක්‍රොකස් ප්‍රසංග ශාලාවට එල්ලවූ ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය විසින් භාරගෙන තිබේ. එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් 145 දෙනෙකුට වැඩි පිරිසක් ... Read More
ඇල්පිටියේ ඇළක නාඳුනන මළසිරුරක්
ඇල්පිටිය මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි පිටවාන් ඇළක තිබී අභිරහස් අයුරින් මිය ගොස් තිබූ නාදුනන පිරිමි මළසිරුරක් අද (23) උදේ සොයා ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි. එම ... Read More
මාර්ග නීති කඩන රියදුරන්ට ඉදිරියේදී කරන්න යන දේ
එළැඹෙන අප්‍රේල් 10 වනදා සිට මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් පිළිබඳ තොරතුරු දත්ත පද්ධතියකට ඇතුළු කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. ඒ අනුව, ... Read More
කෘත්‍රිම බුද්ධියෙන් නිමැවුණු ප්‍රථම චීන ටෙලිනාට්‍යය විකාශය කෙරේ
කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිපදවන ලද ‘චීන ජන ප්‍රවාද’ නමැති කෙටි ටෙලිනාට්‍යය ඊයේ (22) විකාශ කර තිබේ. සම්පූර්ණයෙන් ම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මගින් නිමැවුණු ප්‍රථම චීන ... Read More
රුසියාවේ අගනුවරට බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයක් – 60ක් මරුට
රුසියාවේ මොස්කව් අගනුවර නර්තන තරගාවලියක් පැවැත්වෙමින් තිබූ "Crocus City" නාට්‍ය ශාලාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් 60ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම, ක්‍රොකස් ... Read More
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වල අද (23) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම උතුරු-මැද සහ උතුරු පළාත්වල වැසි ... Read More
පින්නවල අලිඅනාථාගාරයේ 76 වන අලි පැටවා උපත ලබයි
දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට පත්‍ර වූ රඹුක්කන පිංන්නවල අලි අනාථාගාරයේ 76 වන අලි පැටවා ඉකුත් 20 වන දින උපත ලැබීය. පින්නවල අලි අනාථාගාරයේ වයස 32 ... Read More
කෙහෙළිය වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ ඉන්දීය සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා ... Read More
“පාස්කු ප්‍රහාරය කළේ කවුද කියලා මම දන්නවා” – හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන
පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්දැයි තමන් දන්නා බවත්, අධිකරණයකින් නියෝග කරන්නේ නම් හෝ විමසන්නේ නම් ඊට සම්බන්ධ හා වගකිවයුතු සියලුදෙනා පිළිබඳ තොරතුරු හෙළි කිරීමට ... Read More
යාපනයේ ඉඩම් අක්කර 234ක් වගා කටයුතු සඳහා නිදහස් කරයි
යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානය යටතේ පැවති අක්කර 234 ක ඉඩම් ප්‍රමාණයක් යාපනය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි කොට්ඨාස 5කට අයත් ගොවි ජනතාව වෙත වගා කටයුතු සඳහා අද ... Read More
පිහිනුම් තටාකයේ නාන්න ගිහින් මිතුරන් ඉදිරියේම අවසන් ගමන් යයි
මිතුරන් පිරිසක් සමග කළුතර මිල්ල ගස් හන්දිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක පිහුනුම් තටාකයේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (21) පස්වරුවේ දියේ ගිලී මියගොස් ඇති බව කළුතර උතුර ... Read More
ඉන්දියාව සහ පැරිස් සමාජයේ රටවල්වලින් ශ්‍රී ලංකාවට සහනයක්
ඉන්දියාවට සහ පැරිස් සමාජයේ රටවල් සඳහා ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සඳහා වසර 06ක සහන කාලයක් ලැබීමට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ණය නැවත ... Read More
මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ලේඛක හා සම්මානනීය මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා අද (22) අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 80 වැනි වියෙහි පසු විය. ඒ මහතා ... Read More
යාපනය – නුවර මාර්ගයේ දී දැවිතෙල් බවුසරයක් පෙරළෙයි
යාපනය - නුවර ඒ නවය මාර්ගයේ යාපනය, මුරුසුවිල් ප්‍රදේශයේදී අද (22) උදෑසන ඉන්ධන රැගත් බවුසරයක් බස්රථයක ගැටී මාර්ගය හරහා පෙරෙලීයාමෙන් පැය කිහිපයක් ප්‍රධාන මාර්ගයේ රථවාහන ... Read More
කෙහෙළියගේ ඇප පෙත්සම සලකා බැලීම කල්යයි
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇපමත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම සලකාබැලීම සඳහා ලබන සඳුදා කැඳවන ... Read More