දවසේ ලග්න පලාපල – 2023 ජූනි මස 09 වන සිකුරාදා

දවසේ ලග්න පලාපල – 2023 ජූනි මස 09 වන සිකුරාදා

රාහු කාලය
10:35 am – 12:09 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
ගිණිකොන

 

Qries

මේෂ

තරමක් සෘජුගුණයේ පිහිටා ක්‍රියාකරයි. තම අරමුණු ජයගනී. ඉඩකඩම් ලාභයකට හේතුයි. සතුරු බලපෑම් ඉවත්වෙයි. සිත සෘජුගුණයේ පිහිටා ක්‍රියා කරයි. හදිසි ලාභ ලබයි. උෂ්ණ රෝග, සෙම් රෝග මතු කරයි.

Date: 2023-06-09

ජය අංකය: 07
ශුභ වර්ණය: දම්
Qries

වෘෂභ

ශුභාශුභ ඵලදෙයි. දුරගමන් වන්දනාගමන් සංවිධානයට හේතුයි. දානමානාදි කුසලකර්මවල යෙදෙන දිනකි. පදිංචියේ වෙනසකට හේතු දෙයි. හදිසි ධන ලාභ ලැබීම්වලට හේතුයි. සෙම් කෝප රෝග මතු කරයි.

Date: 2023-06-09

ජය අංකය: 02
ශුභ වර්ණය: රන්වන්
Qries

මිථුන

ගමන් බිමන් යෙදේ. ප්‍රීති උත්සවද යෙදෙන අතර නව මිතුදම් වර්ධනය වන දිනකි. නව නිර්මාණ ඇරඹීමට හේතුයි. ප්‍රේම සබඳතා වැඩිදියුණු වෙයි. භූමි ලාභ සම්පත් ගෙනදෙයි. අර්ශස් රෝග බඩවැල් රෝග මතුවේ.

Date: 2023-06-09

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ගමන් බිමන් බහුල වෙයි. රාජකාරිද තරමක් බහුල දිනකි. ආගමික උත්සව වතාවත් සංවිධානයට හේතුයි. විනෝද ක්‍රියාකාරකම්වල යෙදේ. ඥාති මිත්‍රාදීන් ඒකරාශීව කටයුතු කරන දිනකි. සිරසගත රෝගද මතුවෙයි.

Date: 2023-06-09

ජය අංකය: 04
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. තරමක් ක්‍රියාශීලී දිනකි. තම ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. අවිවේකීයි. සුළු ගමන් බිමන් යෙදේ. තරමක් වැයපස ඉහළ යයි. දන්ත රෝග, මුඛ රෝග මතුවෙයි.

Date: 2023-06-09

ජය අංකය: 01
ශුභ වර්ණය: ලාදම්
Qries

කන්‍යා

ශුභාශුභ මිශ්‍රඵල උදාකරයි. කෙටි ගමන් බිමන් යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකරයි. වෙළහෙළඳාම්වල යෙදෙන්නන්ට ශුභඵල දෙයි. ස්නායු සම්බන්ධ රෝග මතු කරයි. ප්‍රීති සාද යෙදේ.

Date: 2023-06-09

ජය අංකය: 05
ශුභ වර්ණය: ලානිල්
Qries

තුලා

ශුභාශුභ ඵල දෙයි. අලස ගති ඉස්මතු කරයි. නිවසේ ක්‍රියාකාරකම්වල යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත වැයපසද ඉහළ යයි. මූල රෝග බැඩවැල් ආශ්‍රිත රෝග මතු කරයි.

Date: 2023-06-09

ජය අංකය: 03
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

ශුභවාදී ඵලදෙයි. කෙටි ගමන් යෙදේ. පොදු සේවා ක්‍රියාවන්හි යෙදේ. අවිවේකී දිනකි. තරමක් ආවේගශීලී ගති මතු කරයි. ව්‍යාපාර දියුණුව පෙනේ. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි. ප්‍රීති සාද යෙදේ.

Date: 2023-06-09

ජය අංකය: 08
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභාශුභ මිශ්‍ර ඵල මතු කරයි. රැකී රක්‍ෂා ස්ථානවල බාධා ඉවත් වෙයි. තම සැලසුම් තරමක් පීඩාදෙයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. නවක මිතුදම් වර්ධනය වෙයි. ස්නායුගත රෝග, වාත රෝග සාදයි.

Date: 2023-06-09

ජය අංකය: 01
ශුභ වර්ණය: කහ
Qries

මකර

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකරයි. වැයපස ඉහළ යයි. ණයතුරුස් වීමට ඉඩ තිබේ. ඉදිමුම් රෝග, හන්දි රෝග සාදයි.

Date: 2023-06-09

ජය අංකය: 03
ශුභ වර්ණය: දුඹුරු
Qries

කුම්භ

ශුභඵල මතු කරයි. නව නිර්මාණකරණයට හේතුයි. ප්‍රීති උත්සව යෙදේ. වැයපස ඉහළයි. රැකී රක්‍ෂාවලදී සතුරු බලපෑම්වලට හේතුයි. දුරස්ථ ඥාතීන් සමීප වෙයි. සෙම් බහුල රෝග සාදයි.

Date: 2023-06-09

ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

ශුභඵල මතු කරයි. දුරගමන් යෙදේ. හදිසි තීරණ මත ක්‍රියාකිරීම ශුභවාදී නොවේ. වැයපස ඉහළ යයි. ආර්ථික වාසිද මතු කරයි. ප්‍රේම සබඳසතා වර්ධනය වෙයි. නහරගත රෝගාබාධ මතුකරයි.

Date: 2023-06-09

ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි