මත්පෙති තොගයක් සමග වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

මත්පෙති තොගයක් සමග වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

විකිණීම සඳහා සූදානම් කර තිබූ මත්පෙති 1600 ක් සමග ජයමාල පුර ප්‍රදේශයේදී රජයේ රෝහලක සේවය කරන ලියාපදිංචි වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු ගිලිඔය ප්‍රදේශයේ පදිංචි හතලිස් නව හැවිරිදි රජයේ රෝහලක සේවය කරන වෛද්‍යවරයෙකු බව පොලිසිය පවසයි.