ශ්‍රී ලංකාවට නව ගුවන් තොටුපළක්

ශ්‍රී ලංකාවට නව ගුවන් තොටුපළක්

ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයුතු 2024දී ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පැවසීය.

එම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ඉදි කිරීමට නියමිත අතර එහි මූලික කටයුතු සඳහා රුපියල් බිලියන 2ක් 2024 අයවැයෙන් වෙන්කර ඇත.