එයාර් චයිනා සතියකට තුන් පාරක් ශ්‍රී ලංකාවට එයි

එයාර් චයිනා සතියකට තුන් පාරක් ශ්‍රී ලංකාවට එයි

ජුලි මාසයේ සිට ශ්‍රී ලංකාවට සතියකට ගුවන් ගමන් වාර 03ක් ක්‍රියාත්මක කිරීමට එයාර් චයිනා ගුවන් සමාගම තීරණය කර ඇති බව සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ, ඉදිරි මාසවලදී එම ගුවන් ගමන් වාර සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවයි.

 

Share This