සුඩානයේ ගුවන් යානා අනතුරකින් 9ක් මරුට

සුඩානයේ ගුවන් යානා අනතුරකින් 9ක් මරුට

සූඩානයේ වෙරළබඩ නගරයක් වන පෝට් සුඩානයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබේ.

අනතුරින් එක් දරුවෙකු දිවි බේරාගෙන ඇති අතර මියගිය අය අතර සුඩාන හමුදා නිලධාරීන් හතර දෙනෙකු සිටින බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ

ගුවන් යානයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් යානය මෙලෙස කඩා වැටී අනතුර සිදුව තිබේ.