පාසල් වලට කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පාඨමාලා

පාසල් වලට කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පාඨමාලා

පාසල් වලට කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පාඨමාලා හඳුන්වාදීම සම්බන්ධයෙන් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඊයේ (12) හිමිව තිබෙනවා.

මෙම නියමු ව්‍යාපෘතිය මයික්‍රෝසොෆ්ට් ආයතනයේ ද සහාය ඇතිව ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් වන යෝජනාව තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඒකාබද්ධව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණා.

09