ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලිය තරග තුනකින් සමන්විත වන අතර තරග තුනම හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )