web hit counter
පොලිස් කොස්තාපල්වරියක් ටිපර් රථයකට බිලි

පොලිස් කොස්තාපල්වරියක් ටිපර් රථයකට බිලි

අඹේපුස්ස – ත්‍රිකුණාමලය මාර්ගයේ ගලේවෙල, තලකිරියාගම පංසල අසලදී යතුරුපැදියක් හා ටිපර් රථයක් ගැටිමෙන් ඊයේ දි(10) පෙරවරුවේ සිදුවූ අනතුරකින් යතුරුපැදිය පැදවූ තරුණියක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලකිරියාගම පොලිසිය සඳහන් කරයි.

ඇය පේදුරුතුඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි 24 හැවිරිදි පොලිස් කොස්තාපල්වරියක් වන අතර නිවාඩු ලබා නිවසට පැමිණෙමින් සිටින අතරතුර මෙම අනතුරට ලක්ව ඇත.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )