හෙට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

හෙට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අභාවය හේතුවෙන් ශ්‍රී ලංකා රජය විසින් (21) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව, හෙට දින සියලු රජයේ ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේය.