රන් මිල තරමක වැඩි වීමක්
පසුගිය සතියට සාපේක්ෂව අද (18) දිනයේ රන් මිලෙහි තරමක වැඩිවීමක් දක්නට ලැබෙන බව මෙරට රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි.
අද රන් මිල සටහන පහතින්,
රන් අවුන්සය – රු.662,083.00
කැරට් 24 ග්රෑම් 1 – රු.23,360.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) – රු.186,850.00
කැරට් 22 ග්රෑම් 1 – රු.21,420.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) – රු.172,350.00
කැරට් 21 ග්රෑම් 1 – රු.20,440.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) – රු.163,550.00