රන් මිල තරමක වැඩි වීමක්

රන් මිල තරමක වැඩි වීමක්

පසුගිය සතියට සාපේක්ෂව අද (18) දිනයේ රන් මිලෙහි තරමක වැඩිවීමක් දක්නට ලැබෙන බව මෙරට රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.662,083.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,360.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.186,850.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,420.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.172,350.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,440.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.163,550.00