දිස්ත්‍රික්ක තුනකට නායයාමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක තුනකට නායයාමේ අනතුරු ඇඟවීම්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක තුනකට නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල යන ප්‍රදේශවලට මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

Share This