සිම්බාබ්වේ ක්‍රිකට් පිල දිවයිනට

සිම්බාබ්වේ ක්‍රිකට් පිල දිවයිනට

ජනවාරි 6 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

එහිදී සිම්බාබ්වේ පිල ශ්‍රී ලංකා පිල සමග එක්දින තරග 3කට සහ 20-20 තරග 3කට සහභාගී වීමට නියමිතයි.

සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත් වීමට නියමිතයි.

May be an image of 6 people and suitcase

May be an image of 1 person, suitcase and text

May be an image of 4 people, people playing football, people playing soccer and text

May be an image of 5 people, people playing soccer and text

Share This