ඩොලරය ඉහළට

ඩොලරය ඉහළට

ඇමෙරිකානු ඩොලරයක ගැණුම් අගය සහ විකුණුම් අගය අද (22) දිනයේදීත් සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (22) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 298.54ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 314.96ක් ලෙස සටහන්ව ඇත.

ඊයේ (21) දිනයේ එක්සත් ජනපද ඩොලරයේ ගැණුම් මිල රු. 298.47 ක් වූ අතර විකුණුම් මිල දැක්වුණේ රු. 314.49 ක් ලෙසටයි.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 298.77 – රු. 316.44

සම්පත් බැංකුව – රු. 298.00 – රු. 313.00

කොමර්ෂල් බැංකුවේ – රු. 297.68 – රු. 316.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 298.00 – රු. 315.00

සෙලාන් බැංකුව – රු. 298.00 – රු. 314.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.297.00 – රු. 317.00

එන්.ඩී.බී. (NDB) – රු. 297.00 – රු. 312.00

අමානා බැංකුව – රු. 300.00 – රු.315.00

ලංකා බැංකුව – රු.300.00 – රු. 314.42