කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම පැය 12ක් අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.ඒ අනුව කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට හෙට පෙරවරු 06 සිට ජල සැපයුම අත්හිටුවයි.

Share This