කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන තදබදයක්

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන තදබදයක්

වරකාපොළ, දංඕවිට ප්‍රදේශයේදී අද (26) උදෑසන මාර්ගය හරහා ලොරි රථයක් පෙරලී ගොස් අනතුරක් සිදුව තිබේ.

පොලිසිය සඳහන් කළේ එම අනතුර හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ඇතිවී ඇති බවයි.