web hit counter
රටවල් 07ක සංචාරකයින්ට වීසා නොමැතිව රටට ඇතුළු වීමට අනුමැතිය

රටවල් 07ක සංචාරකයින්ට වීසා නොමැතිව රටට ඇතුළු වීමට අනුමැතිය

මෙරටට පැමිණෙන රටවල් 07ක සංචාරකයින්ට වීසා රහිතව රටට ඇතුළු වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙයි.

මෙලෙස අනුමැතිය ලැබී ඇත්තේ ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවල් 07 සඳහා ය.

මාර්තු 31 වනදා දක්වා එම සහනය ලබාදෙන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබෙයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )