සමනල වැවේ පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකිරීමට අනුමැතිය

සමනල වැවේ පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකිරීමට අනුමැතිය

සමනල වැව ජලාශයේ ජලය මතුපිට පාවෙන සූර්ය වෝල්ටීයතා බලාගාරයක් ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලය යටතේ පවතින සමනල වැව ජලාශයේ දළ වශයෙන් හෙක්ටයාර 100 ක ජලය මතුපිට අවකාශය මෙගාවොට් 150 -200 පමණ පාවෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාරයක් ඉදිකිරීම සඳහා යොදාගැනීමේ හැකියාව පවතින බව තහවුරු වී ඇත.