සංචාරකයින් ලෙස මෙරටට එන රටවල් 5ක විදේශිකයන්ට ඉදිරි වසර තුන සඳහා නිදහස් සංචාරක වීසා

සංචාරකයින් ලෙස මෙරටට එන රටවල් 5ක විදේශිකයන්ට ඉදිරි වසර තුන සඳහා නිදහස් සංචාරක වීසා

සංචාරකයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රටවල් පහක විදේශිකයන් වෙනුවෙන් ඉදිරි වසර තුන සඳහා නිදහස් සංචාරක වීසා නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලයේ දී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ සඳහා එළඹෙන කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමි වනු ඇති බව වාර්තා වේ.

ඒ අනුව, චීනය, රුසියාව, ඉන්දියාව, තායිලන්තය සහ ඉන්දුනීසියාව යන රටවල් වලින් පැමිණෙන සංචාරකයින් සඳහා මෙලෙස නිදහස් වීසා අවස්ථා හිමිවනු ඇත.