රන් මිලේ සුළු වැඩි වීමක්

රන් මිලේ සුළු වැඩි වීමක්

ඊයේ(02) දිනයට සාපේක්ෂව අද(03) දිනයේ රන් මිලෙහි සුළු වැඩි වීමක් සිදුව තිබේ.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු. 607,735.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,440.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.171,500.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,660.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.157,250.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,760.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.150,100.00