වාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

වාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

තමන් සතු වාහනය තවත් අයෙකුට විකිණීමේදී අදාළ වාහනය විකුණා ඇති බවට සඳහන් පෝරමය පුරවා මෝටර් රථ කොමසාරිස්වරයාට ලියාපදිංචි තැපෑලෙන් එවා වගකීමෙන් බැහැර වන ලෙස මෝටර් රථ කොමසාරිස්වරයා වාහන හිමියන්ට දැනුම් දෙයි.

වාහන මිලදී ගැනීමේදී කලින් හිමිකරු අදාළ පෝරමය එවා නොතිබුණු අවස්ථාවක යම් පුද්ගලයකු වාහනය අපරාධයකට යොදාගතහොත් ඒ සම්බන්ධයෙන් දැඩි අපහසුතාවට පත්වන්නේ වාහනයේ මුල් හිමිකරු බවද කොමසාරිස්වරයා සදහන් කරයි.

Share This