web hit counter
ගර්භාෂ දෙකක් ඇති තරුණියක්

ගර්භාෂ දෙකක් ඇති තරුණියක්

ගර්භාෂ දෙකක් ඇති 32 හැවිරිදි තරුණියක් පිළිබඳ ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයෙන් වාර්තා වේ.

කෙල්සි හැට්චර් නමැති මෙම තරුණිය මේ වනවිට ගැබිනියක් බවත්, ගර්භාෂ දෙකෙහිම දරුවන් සිටින බවත් ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් මෙලෙස ද්විත්ව ගර්භාෂ පිහිටන්නේ දුර්ලභව වන අතර එය ඇත්තේ කාන්තාවන්ගෙන් 0.3% කට පමණක් බවයි, සඳහන් වන්නේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )