රාජ්‍ය විශ්වවිද්‍යාල වලට පොලිස් ආරක්ෂාව

රාජ්‍ය විශ්වවිද්‍යාල වලට පොලිස් ආරක්ෂාව

විශ්වවිද්‍යාලවල ආරක්ෂාව තහවුරු කරන ලෙස අධ්‍යාපන ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

රාජ්‍ය විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලවල හා සිසුන්ගේ ආරක්ෂාව සඳහා එම පියවර ගත් බවයි, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව, රාජ්‍ය විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලවල හා සිසුන්ගේ ආරක්ෂාව සඳහා විශ්වවිද්‍යාල අවට ප්‍රදේශවලට පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන ඇත.

Share This