විශ්ව විද්‍යාලවලට අලුතින් ආචාර්යවරුන් බඳවා ගන්න අවසර

විශ්ව විද්‍යාලවලට අලුතින් ආචාර්යවරුන් බඳවා ගන්න අවසර

විශ්ව විද්‍යාලවල දැනට ඇති ආචාර්යවරුන්ගේ පුරප්පාඩු වෙනුවෙන් අලුතින් ආචාර්යවරුන් බඳවාගැනීමට අවසර දී ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

මෙරට විශ්ව විද්‍යවල ආචාර්යවරුන් විශාල පිරිසක් රට හැර යාම නිසා සිදුව ඇති තත්ත්වය සළකා මෙම තීරණය ගත් බව කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කළේ, සමස්ත විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් 6200 ක් පමණ සිටි බවත් පසුගිය වසරේ ඉන් බොහෝ පිරිසක් මෙරට හැරගොස් ඇති බවයි.

Share This