උමා ඔය ව්‍යාපෘතියෙන් ජාතික පද්ධතියට නව විදුලි ධාරිතාවක්

උමා ඔය ව්‍යාපෘතියෙන් ජාතික පද්ධතියට නව විදුලි ධාරිතාවක්

උමා ඔය ජල විදුලි බලාගාරයේ පළමුවන ඒකකයෙන් එළඹෙන අගෝස්තු මාසයේදී ද, දෙවන ඒකකයෙන් ලබන සැප්තැම්බර් මාසයේ දී ද විදුලිය උත්පාදනය කිරීමේ හැකියාව පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

අදාළ ක්‍රියාවලිය නිසි පරිදි අවසන් වූ පසු ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක ධාරිතාවක් එකතු වනු ඇති බවයි බහුකාර්ය වාරිමාර්ග පහසුකම් ඉදිකිරීමේ සමාගමක් වන Farab සමාගම සඳහන් කර ඇත්තේ.

Share This