සෙන්දිල් තොණ්ඩමන් නැගෙනහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දෙයි

සෙන්දිල් තොණ්ඩමන් නැගෙනහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දෙයි

නැගෙනහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා පසුගිය දා දිවුරුම් දුන් සෙන්දිල් තොණ්ඩමන් අද (19) එම තනතුරේ වැඩ භාරගත්තා.

අද උදෑසන නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී ඔහු එම තනතුරේ වැඩ භාරගත් අතර, එම අවස්ථාවට ප්‍රදේශයේ මහා සංඝරත්නය, පූජකතුමන්ලා සහ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගීව සිටියා.

Share This