web hit counter
සය නිවුන් දරුවන්ගෙන් එක් දරුවෙක් මියයයි

සය නිවුන් දරුවන්ගෙන් එක් දරුවෙක් මියයයි

කොළඹ කාසල්වීදිය රෝහලේදී උපත ලද සය නිවුන් දරුවන් අතරින් එක් දරුවෙක් අද (18) උදෑසන මියගොස් තිබේ.

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම දරුවාගේ පෙනහළු වෙත රුධිරය ගලායාම නිසා මෙම මරණය සිදුව ඇතැයි ළමා රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඉකුත් 15 වැනිදා මෙම නිවුන් දරුවන් බිහිකර තිබුණේ රාගම ප්‍රදේශයේ පදිංචි මවක්.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )