දුම්රියක් කොල්ලුපිටියේ දී පීලි පනී – මුහුදුබඩ දුම්රිය ධාවනයට බාධා

දුම්රියක් කොල්ලුපිටියේ දී පීලි පනී – මුහුදුබඩ දුම්රිය ධාවනයට බාධා

දුම්රිය පිලී පැනීමක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා.

මහව සිට මොරටුව බලා ධාවනය වූ දුම්රිය කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අද (27) උදෑසන කාලයේ මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

May be an image of 5 people and train

May be an image of 2 people, train and railroad