රන් මිළ පහලට

රන් මිළ පහලට

මෙරට රත්රන් මිල ඊයේ දිනට සාපේක්ෂව තරමක පහළ යාමක් දක්නට ලැබේ.

ඒ අනුව අද (03) දිනයේ කැරට් 22 රන් පවුම රු.171,850.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 187,400.00 ක් ලෙස සටහන්ව තිබේ.

අද රන් මිල සටහන පහතින්,

කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,000.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.184,000.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,125.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.169,000.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,125.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.161,000.00

Share This