දුම්රියක් පීලි පනී

දුම්රියක් පීලි පනී

කුරුණෑගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී කාර්යාල දුම්රියක් පොතුහැර සහ පොල්ගහවෙල දුම්රිය ස්ථාන අතරදී පීලි පැනීමකට ලක්ව තිබේ.

මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති අතර දුම්රිය ධාවනය ප්‍රමාද වන බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.