සංචාරකයින් පැමිණෙන ප්‍රදේශ වල විශේෂ වැටලීම්

සංචාරකයින් පැමිණෙන ප්‍රදේශ වල විශේෂ වැටලීම්

සංචාරකයින් පැමිණෙන ප්‍රදේශවල විශේෂ වැටලීම් සිදු කිරීමට කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව කොළඹ ගොල්ෆේස් ප්‍රදේශය, අලුත්කඩේ උසාවිය ප්‍රදේශය, බේරුවල, බෙන්තොට, හික්කඩුව, ගාල්ල, ඇල්ල යන ප්‍රදේශවල රාත්‍රී කාලයේ වැටලීම් සිදු කරන බවයි, පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂක වැටලීම් සහ විශේෂ විමර්ශන අංශයේ සංජය ඉරසිංහ මහතා පැවසුවේ.