මෙරට සීඝ්‍රයෙන් පැතිර යන චර්ම රෝගයක් ගැන අනතුරු ඇඟවීමක්

මෙරට සීඝ්‍රයෙන් පැතිර යන චර්ම රෝගයක් ගැන අනතුරු ඇඟවීමක්

ටීනියා නමැති චර්ම රෝගය මේ වනවිට මෙරට සීඝ්‍රයෙන් පැතිර යමින් ඇති බව චර්ම රෝග විශේෂඥයෝ අනතුරු අඟවයි .

වැඩිහිටියන් හා ළමුන් අතරද මෙම රෝගය වාර්තා වන බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට මහතා සඳහන් කරයි.

රෝගය පාලනය සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් අඛණ්ඩව ප්‍රතිකාර ගැනීම වැදගත් බව චර්ම රෝග විශේෂඥයෝ වැඩිදුරටත් පවසති.